Tuesday, January 31, 2012

නොදුටු කුමරිය

තොඳොල් බස් සැම විට
දොඩයි නොඅඩුව හැකි විට
සිටින්නට සිතයි මට
අසාගෙන ඔබෙ සොඳුරු හඬ

කීවත් කතා නොයෙකුත්
දුරින් පමණයි ඒ හැම
ඔබයි මා සිත් ගත්
නොදුටු කුමරිය මා නෙත්


පින්තූරය: http://www.comicartfans.com/ වෙතිනි

No comments:

Post a Comment