Thursday, April 26, 2012

සිත් මල

සිත් මල ඔබයි පෙම් බැන්ද
මා හට තරම් මහ මෙර
එසිත් මල රිදවන්න
නැත සිතුවේ මා ප්‍රියේ
මතු දිනෙක නොම වන්න
සිත් රිදුම් ඔබෙ සිතට
රැක ගන්න ඔබෙ මගේ
සතුට සැමදා සිතා
නිසාවෙනි ආදරේ
කරන්නේ මේ හැම