Friday, November 25, 2011

ලද දෙයින් සතුටු වීම...


කවරය නැතත් ඉතිරිව
නැතිය ඔහු හැඬුවේ
අලුතෙන් එකක් ඉල්ලා...


දෙයින් ලද සතුටක්
ලබන මේ වැනි පුතුන්
 සැදු මව්පිය
පින්වත්ය සැම දින

.................................................................

ඉල්ලා දකින යම් දෙය
කෙලෙස හෝ ලැබ ගැනුමට
හඬන දූ දරු යමෙක් වේ නම්
සිතට ගනු අද
තුටු වන්න ලද දෙයින්
නොදී සිත් තැවුල් ඔබෙ
අදර මව්පියන් හට...

2 comments:

  1. මමත් ඔවැනි මයී
    හුගක් නැතුවට
    තියෙන ටික ඇති කියා
    සතුටින් වෙසෙන..

    ReplyDelete
  2. එලෙස විය යුතු
    සැබෑ දරුවන්
    නොකර කරදර
    මව් පියන් හට
    අගය කරනෙමි
    ඔබේ පිලිවෙත
    සදා සතුටින් සිටීවා

    ReplyDelete