Saturday, January 21, 2012

පැතු මුත් මා ඔබ, මා නොව ඔබ හිමි


එදා මා
සිතූ දා
ඔබ මා
වේ වා

දැනු නා
නොව මා
ඔබ හිමි
මතු දා

රිද වා
ඔවු නා
කිම මා
ඔබ හා
කිය ලා
සිතු නා

හැර දා
පැතු දේ
සිටි යා
කර බා

No comments:

Post a Comment