Wednesday, January 11, 2012

සරසවි බුදු රුව වැන්දේද?



සරසවි ඇවිත් දැන් කී වසරක් වුනාදෝ
ආ දා පටන් කීයක් වැඩ කළා දෝ
හිමි පිළිරුව පසුකර කී වරක් ගියාදෝ
වැන්දේ ඔබත් අප හිමි කී වරක් දෝ

සීත ගඟුලෙ සිහිලස දැනිලා නැතිදෝ
බුදු හිමි නැමැද සිහිලස විදගෙන නැතිදෝ
සිහිලක් නැති බිමේ ඔබ තව විඳවයිදෝ
සැනසෙනු පැමිණ වැඳ අප මුණි රජින්දෝ


No comments:

Post a Comment