Monday, November 28, 2011

සාදාරණ බල්ලා...


නැත මට මුදල්
දීලා බත් අරගන්න...
බැහැ මට හොරෙන්
බත් කා සැනසී ඉන්න...
එනිසයි නුඹෙන් මා
කන්නට ඉල්ලන්නේ...
මිනිසකු විලස
මගෙ කුසගිනි නිවපන්නේ...

4 comments:

  1. මං එද්දී නකුට වනපන්නේ
    හොරු දැක්කොත් බුරපන්නේ
    බඩගිනිනන් උඩ බුරපන්නේ
    එහෙනම් මං බත් දෙනවනේ

    ReplyDelete
  2. නොඅඩුව දැක ගත
    හැකි වෙයි ආවොත්
    කැම්පස් කැන්ටිම
    පැත්තේ...

    ස්තූතියි අසරණයා... :)

    ReplyDelete
  3. බල්ලෙක්ටවත් කන්න දෙන්න පුළුවන්ද මේ බඩු වල ගනන් හැටියට...

    ReplyDelete
  4. ඒක ඇත්ත... ඒත් බල්ලො පව් නේ... :)

    ReplyDelete