සිතෙන දේ සහ දකින දේ
මං එද්දී නකුට වනපන්නේහොරු දැක්කොත් බුරපන්නේබඩගිනිනන් උඩ බුරපන්නේඑහෙනම් මං බත් දෙනවනේ
නොඅඩුව දැක ගතහැකි වෙයි ආවොත්කැම්පස් කැන්ටිමපැත්තේ... ස්තූතියි අසරණයා... :)
බල්ලෙක්ටවත් කන්න දෙන්න පුළුවන්ද මේ බඩු වල ගනන් හැටියට...
ඒක ඇත්ත... ඒත් බල්ලො පව් නේ... :)
මං එද්දී නකුට වනපන්නේ
ReplyDeleteහොරු දැක්කොත් බුරපන්නේ
බඩගිනිනන් උඩ බුරපන්නේ
එහෙනම් මං බත් දෙනවනේ
නොඅඩුව දැක ගත
ReplyDeleteහැකි වෙයි ආවොත්
කැම්පස් කැන්ටිම
පැත්තේ...
ස්තූතියි අසරණයා... :)
බල්ලෙක්ටවත් කන්න දෙන්න පුළුවන්ද මේ බඩු වල ගනන් හැටියට...
ReplyDeleteඒක ඇත්ත... ඒත් බල්ලො පව් නේ... :)
ReplyDelete