සිත් නෙත්
සිතෙන දේ සහ දකින දේ
Monday, November 21, 2011
සිතේ සිර කර මග බලමි...
දෝර ගලා යන
මගේ ආදරය...
නෙතින් දකින්නට සොඳුර
ඉඩක් නැති සෙයින් මම...
සිතේ සිර කර ආදරය
මග බලමි...
ලැබෙන තුරු
ඉඩක්...
දිව එන්න
ඔබ වෙත...
පුද දෙන්න
දෝර ගලා යන
මගේ ආදරය...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment