Monday, December 5, 2011

කවුරුද මේ වගෙ ලැප්ටොප් ඇති අය ?


දැක ඇත අපමණ
ලැප්ටොප් හැම තැන
නැත දැක ලැප්ටොප්
මෙහෙමත් ලැප්ටොප්...!!!

මෙවැනි වදන් ඇත
ලියලා පෙර දැක
එනමුත් නොම ඒ
ලැප්ටොප් මත නම්

වාහන දූවිලි
බැඳිලා ඇති විට
පොඩි අය මේවා
ලියලා යන්නේ

දැන් දැන් ලැප්ටොප්
වාහන ගානට
වැටිලා ඇති බව
පෙනේ නේද හැටි

නැත හැම තැන මේ
ලෙස වන ලැප්ටොප්
කවුරුද මේ වගෙ
ඇති අය ලැප්ටොප්...???

4 comments:

  1. මේ දැක්කමයි මෙහෙම ලැපෙක්....හික් හික් වාහන වල පස්ස පැත්තෙනං ඔහොමයි....

    ReplyDelete
  2. හැම තැනම නෑ ඔවැනි දේවල්
    බොහෝම දුර්ලභ දර්ශන...

    ReplyDelete
  3. කාගෙද මේක?

    ReplyDelete
  4. ඒක මම නොකියා ඉන්නයි හිතුවෙ යාළුවා...

    ReplyDelete