Thursday, December 15, 2011

අද නම් බෑ කියන්න බෑ

මෙච්චර කල් බලාන ඉදලා
අද නම් බෑ කියන්න බෑ
කොච්චර අමාරුවෙන්ද
මම ඉවසන් හිටියෙ
මට හිතෙනවා අද තමා දවස
කොහොම නම් මග හරින්නද

ඇඟිලි ගැන ගැන
බලාගෙන හිටියෙ
වෙලාවක් ලැබෙන කම්
අද නම් හිතේ හැටියට
නිදාගන්නවා
කවුරුවත් ඇහැරවන්න එපා...

3 comments:

  1. මටත් එහෙමය් බන් ,එත් ඉතින් හදිස්සියට හැම එකාටම පෙන්නේ අපිව නේ...lol

    ReplyDelete
  2. අම්මෝ ඔව්.. විභාගයක් ඉවර උන දාට දැනෙන නිදහස..

    ReplyDelete
  3. ඉවරයි කීවට ඉවර නෑ තව 2ක් තියෙනවා...

    ReplyDelete