Wednesday, November 30, 2011

චාන්දනී පායලා



චාන්දනී පායලා
ලෙසින් සැමදා
උදව් වීලා
ඔබ සිටියා
මා මිතුරිය වීලා

මතකයි එදවස
ඇතිව ඔබගේ
සහය නොඅඩුව
ඉගැන්වූ සැටි
අගය කළ හැම...

ඉතින් ඉමු අපි
මිතුරුකම් පා
සැමදා මෙලෙසින්...

4 comments:

  1. මෙහෙමම ඉදලා කොහොමද ඉතින්...
    අපිට වෙනස් වෙන්න වෙනවා නොවැ...

    ReplyDelete
  2. අපි වෙනස් උනාට අපේ මිතුරුකමනම් හැමදාම තියේවි රුවන්

    ReplyDelete
  3. ඒක ඇත්ත.... ඒවා නැති වෙන්නෙ නෑ...

    ReplyDelete