Tuesday, November 29, 2011

විභාගය ගොඩ යන්න සිතලා...


අපි සැම
අලසකම් දුරලා...
පොත පතද
මැනවින් බලලා...
ලියමු
වැඩ දමලා...
විභාගය
ගොඩ යන්න සිතලා...

7 comments:

  1. අන්න හරි යාළුවා.. එහෙම තමයි හිතන්න ඕන.. සුභ පැතුම්..

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි දිනේශ් සහ "ඔබ නොදු‍ටු ලොවක්"

    ReplyDelete
  3. මගේ ගිරවා
    පොත් ගොඩ දැකලා
    අනේ බියවි
    ගියා ඉගිලි......:(((((

    ReplyDelete
  4. ගිරවා ගියාවේ
    මෙවර වැඩ නැත
    ගියපු ගිරවට
    කරව් වැඩ දැන්
    මීටරේ කරකවා...

    ReplyDelete
  5. අගයමි මිතුර - ඔබේ අදහස
    පතනමි ඔබට - හොද ප්‍රතිඑල

    ReplyDelete
  6. මගේ තරම නුඹ දන්නවා
    නොවෙද කොලුවො...

    කොහොම උනත් බොහොම ස්තූතියි...

    ReplyDelete