tag:blogger.com,1999:blog-25672530251211211012024-03-14T07:49:25.306+05:30සිත් නෙත්සිතෙන දේ සහ දකින දේරුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-2567253025121121101.post-23936239364499414752012-04-26T10:34:00.000+05:302012-04-26T10:34:04.338+05:30සිත් මල

සිත් මල ඔබයි පෙම් බැන්ද

මා හට තරම් මහ මෙර

එසිත් මල රිදවන්න

නැත සිතුවේ මා ප්රියේ

මතු දිනෙක නොම වන්න

සිත් රිදුම් ඔබෙ සිතට

රැක ගන්න ඔබෙ මගේ

සතුට සැමදා සිතා

නිසාවෙනි ආදරේ

කරන්නේ මේ හැම

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-88248298016859351322012-01-31T22:42:00.001+05:302012-01-31T22:44:54.178+05:30නොදුටු කුමරිය

තොඳොල් බස් සැම විට

දොඩයි නොඅඩුව හැකි විට

සිටින්නට සිතයි මට

අසාගෙන ඔබෙ සොඳුරු හඬ

කීවත් කතා නොයෙකුත්

දුරින් පමණයි ඒ හැම

ඔබයි මා සිත් ගත්

නොදුටු කුමරිය මා නෙත්

පින්තූරය: http://www.comicartfans.com/ වෙතිනි

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-11229820321774565712012-01-21T22:31:00.000+05:302012-01-21T22:32:59.164+05:30පැතු මුත් මා ඔබ, මා නොව ඔබ හිමි

එදා මා

සිතූ දා

ඔබ මා

වේ වා

දැනු නා

නොව මා

ඔබ හිමි

මතු දා

රිද වා

ඔවු නා

කිම මා

ඔබ හා

කිය ලා

සිතු නා

හැර දා

පැතු දේ

සිටි යා

කර බා
රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-39733930075733795082012-01-18T23:02:00.000+05:302012-01-20T07:26:59.296+05:30පෙරපාසලේ පළමු දිනය

බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේ

අකුරු කරන්නට බැහැ අම්මා නැතුව

යන්නට එපා අම්මේ මා මෙහි තියලා

ගියොත් එමි මමත් ආපසු ගෙදර බලා...

පෙරපාසල මා ගිය ඒ පළමු දින

හැඬුවා එලෙස ඉන්නට බෑ කියා මම

කිව් ලෙස පිටවුණා පෙරපාසලෙන් මම

කාටත් හොරෙන් යන්නට අපෙ ගෙදර බලා...

කොහෙදැයි මේ යන්නෙ තනිවම අසයි සැම

වෙන කොහෙ යන්න ගෙදරයි මේ යන්නේ

යන විට ටික දුරක්, අම්මා මාව සොයන්

ආවා රැගෙන යන්නට සැලවී පුවත...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-3097927947415861382012-01-17T18:36:00.000+05:302012-01-17T18:36:19.772+05:30විසිතුරු හිස් බව...

මාරු විය වසන දෙස

දකින දෙය නොබලාම

යෑම ගුණ වේ

නොසිතා දුර දිගට

එන එන විසිතුරු

දේ ගෙන හැඩ වී

පයින් නොව

හිතින් හිතාම

පා තබයි මිනිසුන්

පෙනෙන්නට

මුළු ලොවට

අන් දෑස පිනවන්න

එයින් තමනුත් මනා

ලෙස සැනසී ඉන්න

විඳියි වද වේදනා

තම සිතින් ඒ දනෝ

නමුත් ඒ දෙස බලන

ගුණැති මිනිසුන් දකියි

ඔවුන් ඒ කරන දෙය

පුරා ඇති හිස් බව...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com2tag:blogger.com,1999:blog-2567253025121121101.post-57237176731892230342012-01-11T22:41:00.000+05:302012-01-11T22:48:11.806+05:30සරසවි බුදු රුව වැන්දේද?

සරසවි ඇවිත් දැන් කී වසරක් වුනාදෝ

ආ දා පටන් කීයක් වැඩ කළා දෝ

හිමි පිළිරුව පසුකර කී වරක් ගියාදෝ

වැන්දේ ඔබත් අප හිමි කී වරක් දෝ

සීත ගඟුලෙ සිහිලස දැනිලා නැතිදෝ

බුදු හිමි නැමැද සිහිලස විදගෙන නැතිදෝ

සිහිලක් නැති බිමේ ඔබ තව විඳවයිදෝ

සැනසෙනු පැමිණ වැඳ අප මුණි රජින්දෝ

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-53260730733648037412011-12-31T00:08:00.000+05:302011-12-31T00:09:56.481+05:302011 සිට 2012 ට

වසර අවසන් දිනය

ලෙස නොව

ඇරඹුමට නව වසර

පෙරදින

ලෙසම සිත් වෙමු

සිතා බලමින්

කරපු කම් අප

ගෙවුනු වසරේ

නොකර නැවතත්

කරපු අකුසල්

කරමු තව තව

කුසල් අපි සැම

නොසිතා පමණ

තම ගැන

කරමු කටයුතු

සිතා සැම ගැන

හෙටින් එළි වෙයි

නවමු වසරක්

පතමු නව වසර

සැමටම

වාසනා පිරි

දිවි ලැබෙන්නට

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com2tag:blogger.com,1999:blog-2567253025121121101.post-22029568795836783212011-12-21T15:06:00.001+05:302011-12-21T15:32:18.413+05:30ඇය බලයි මා දෙස...

ඇය බලයි මා දෙස

කිමද බැල්මක් එලෙස

බලමි මම ඒ දෙසම

හඟවමින් ඇයි එලෙස

තේරුණා තේරුණා

සිතක් ඇති සෙයක් මට

එත් කෙලෙසකද මම

පතන්නේ ඒ ලෙසම

නැත සියලු පැතුමන්

ඉටුවන්නෙ සිත් සේ

නොපැතු පැතුමක් පතා

දුකක් ගන්නේ කිමද

උස ඇතිද මට හරිද

සුදු පාට කලු පාට

දහසකුත් දේ බලා

සිතන්නට නොහැක අද

දුටු සැනින් සිතේ නම්

එය වේවි උරුමයම

එතැන් සිට ලොව තමන්

සදා ගත යුතු වේ නොවෙද?

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com2tag:blogger.com,1999:blog-2567253025121121101.post-542898050120863162011-12-20T19:44:00.004+05:302011-12-20T19:44:46.297+05:30සරසවි අසිරි

සරසවි අසිරි

රැයට සපිරි

බලනු රිසි

රැයට සරසවි

එලියෙන් විදුලි

හැඩවුනු සුමනදිසි

දැකගති රැයට

යන අය නිතර

යුවල් පෙම් කෙලින

සරසවියෙ නිරතුරු

කරයි මතකයන් රැස්

එවන් හැඩ බලමින්

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-68079820234023074292011-12-19T15:59:00.001+05:302011-12-19T15:59:53.471+05:30සිනා තව තව ලාභ වේවා

කඳුලු මිල වැඩි වේවා

සිනා තව තව ලාභ වේවා

එදින අප තව දිලිඳු වීලා

කඳුලු ගැනුමට නොහැකි වීලා

සිනා පමණක් ලඟා වීලා

සිනාසෙමු අපි ගයා රඟ දී

සතුටු ගඟුලේ ගිලී නැහැවී...
රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-66705634082500384042011-12-18T23:15:00.001+05:302011-12-18T23:41:20.161+05:30අපි අපේ වීම...

කඳුලු පිසදා

අප සිනාසෙන

මල් ලොවේ රජ

කිරුළු පළඳින

දිනය ඈතක

නොවේ සොඳුරිය

මග බලා ඉමු

ඇඟිලි ගැන අපි

දිනය එන තුරු

අප අපේ වන

ලොවම අමතක

කර එදින අපි

සතුටු ගඟුලේ

නාමු පිහිනා

ගයා තුටු ගී

විහඟු පරදා

ඉගිල යමු අපි

අඹර පීරා...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-55128248656366574952011-12-17T13:44:00.003+05:302011-12-17T13:45:29.837+05:30සුන්දර සිරිලක

සුන්දර සිරිලක

මගේම මව් රට

ඉපදුනු අප හැම

පෙර පින් කර ඇත

සොබා සිරිය පිරි

සිරිලක මව් අපෙ

රකිමු සදා අපි

පන මෙන් සිරිලක

photo URL: http://www.lakdasun.org/forum/index.php?topic=500.0

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com1tag:blogger.com,1999:blog-2567253025121121101.post-61919038427298824752011-12-16T09:08:00.001+05:302011-12-16T09:26:22.380+05:30ආදරය දැනේවිද

ඉකිබිඳුම ඇසේවිද

නොසන්සුන් දෙසවනට

කඳුලැලි පෙනේවිද

වල්මත් දෙනෙතට

තනිකම දැනේවිද

තනි නොවූ හිතකට

සොඳුරු බව දැනේවිද

ඔහේ යන දිවියකට

ආදරය දැනේවිද

කුරිරු හදවතකට
රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-22022760635922956982011-12-15T16:07:00.000+05:302011-12-15T16:08:39.112+05:30අද නම් බෑ කියන්න බෑ

මෙච්චර කල් බලාන ඉදලා

අද නම් බෑ කියන්න බෑ

කොච්චර අමාරුවෙන්ද

මම ඉවසන් හිටියෙ

මට හිතෙනවා අද තමා දවස

කොහොම නම් මග හරින්නද

ඇඟිලි ගැන ගැන

බලාගෙන හිටියෙ

වෙලාවක් ලැබෙන කම්

අද නම් හිතේ හැටියට

නිදාගන්නවා

කවුරුවත් ඇහැරවන්න එපා...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com3tag:blogger.com,1999:blog-2567253025121121101.post-44852181446853431722011-12-14T15:09:00.000+05:302011-12-14T15:09:29.542+05:30සිනා බෝ වේවා...

කොයි තරම් සතුටුද

හිනා වෙලා ඉන්න

හැමදාම ඔය වගේම

එපා දුක් වෙන්න

කිසිම දෙයක් ගැන

මට බලාන ඉන්න බෑ

දුකින් පිරෙන මූන දිහා

අපිව අඬවන්න

ගොඩක් අය බලාන ඉන්නවා

ඒ අය අපිව අඬවනකොට

අපි ආයෙත් සතුටු වෙමු

හිනා වෙමු

අපිව අඬවලා

ඒ අය හිනා වෙන දිහා බලලා

අපි සතුටු වෙමු

මොකද මිනිස්සු සතුටු වෙන්නෙ

එක එක දේවල් වලට

ඒකයි...

අපි අඬන එකෙන්

තව අය සතුටු වෙනවනම්

අපි සතුටින් අඬමු...

අඬ අඬා හිනාවෙමු...

මේක මහා පුදුමාකාර ලොකයක්...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-65374919159479018302011-12-13T17:32:00.000+05:302011-12-13T18:24:29.068+05:30ගුරුද සළකයි නොවරදවා

ගුරු සිත නොරිදවා

වේලාව නොවරදවා

සිටියොත් ගරුද කරලා

ගුරුද සළකයි නොවරදවා

ගුරු වී මාද යහමින්

ඉගැන්වු හැටි ඒ කල

සිහි වේ දකින විට

අද සැබෑ ගුරුවරු

අද දුටිමි ගුරුතුම

සිතයි තම සිසු පිරිස

තම කොටම සළකා

සැබෑ ලෙස

පෙන්වමින් ගුරු ගුණ...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-9108176484606390022011-12-12T17:40:00.000+05:302011-12-12T17:40:03.804+05:30විභාගය

ලියා ඇත විභාගත්

ඇති තරම් මෙතෙක් කල්

මෙවන් වූ විභාගත්

නැත ලියා මෙතෙක් කල්

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-11877601228933021582011-12-11T08:56:00.000+05:302011-12-11T08:58:18.841+05:30පාන් පාන් මෙන්න පාන්

පාන් පාන් මෙන්න පාන්

කාලා ඇතිද මෙහෙම පාන්

සම්බෝලත් එක්ක පාන්

කාලා නිදමු අපිත් පාන්

තුන් වේලම බත් කාලා හිටපු අපි

පාන් කාලා කම්මැලි වී ඉන්න අපි

යෝධයන් සිටි රටකය ඉන්නෙ අපි

පාන් කාලා යෝධ වේද කොහොම අපි

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com1tag:blogger.com,1999:blog-2567253025121121101.post-71080296704941851732011-12-10T14:12:00.001+05:302011-12-10T14:22:16.480+05:30ලැප් එකක පිපිලා මලක්

මෙන්න බොලේ වැඩක්

ලැප් එකක පිපිලා මලක්

නෑ නෑ

නොවේ එහෙම දෙයක්

ලැප් එක උඩ කඩපු මලක්

අදයි පෝය උඳුවප්

පූජා කරමු මලක්

ලොව්තුරු බුදු පියාණන්ට

ලැබෙයි ඔබට පිනක්

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-52057184296648633372011-12-09T19:44:00.000+05:302011-12-10T19:45:37.317+05:30සල්ලි සල්ලි මෙන්න සල්ලි...

හොයන අය දනී හොයනා අමාරුව

කරන කෙනා වැය නොදනී අමාරුව

කරන කලට වියදම් හරි සනීපය

සොයන කලට ඇඟට දැනෙයි විඩාවම

විඩා නැතිව සොයනා අය නැතිව නොවේ

තවත් කෙනෙක් දුක් විදලා සොයන මුදල්

ඇතැමුන් ගනී අසරණයින් මුලා කර

ගත්තත් එහෙම නැත වන්නේ යහපත නම්

මව්පියවරුන් දුක් විඳලා සොයන මුදල්

දරුවන් වෙතේ රිසි සේ වැය කරන අනේ

ඇයි දරුවනේ නොසිතන්නේ ඔවුන් ගැන

ඵල ඇති දෙයට වැඩ කටයුතු කර ගන්නේ...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0University of Moratuwa, Campus Rd, Moratuwa 10400, Sri Lanka6.7972822 79.90120686.7815151999999994 79.8814658 6.8130492 79.9209478tag:blogger.com,1999:blog-2567253025121121101.post-7024635631221712622011-12-08T09:29:00.001+05:302011-12-08T09:38:30.803+05:30මම දුටුවෙමි සකි අමුතු සතෙක් සකි

මම දුටුවෙමි සකි

අමුතු සතෙක් සකි

නෑ නෑ ඒ සකි

කෑම රැගෙන යන

කූඹියො වේ සකි

මෙන්න බලන් සකි

කුහුඹු වැඩක් සකි

ඇයිද නුබත් සකි

මෙලෙස නොවී සකි

කම්මැලි වී සකි

නිදා සිටිනු සකි

තනිව කරනු බැරි

නම් එක් වී සකි

දියුණට මග සරි

කළ යුතු වේ සකි

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com2tag:blogger.com,1999:blog-2567253025121121101.post-31926531897073807562011-12-07T13:23:00.001+05:302011-12-07T13:38:34.219+05:30අද ළමයින්ට ඇයි නැත්තේ පොඩි කාලේ....

බෝඩිම ඉදිරිපිට සැමදා අපි වෙසෙන

සෙල්ලම් උයනක්ය සැමදා පිරෙන

දකිනා විටදි සෙල්ලම් පොඩි උන් කරන

යන්නට හිතයි සෙල්ලම් කරලා එන්න

දුව පැන ඇවිදලා මා ගම හැම තැනම

පොඩි සන්දියේ කළ සෙල්ලම් සිහි වෙනවා

උදේ ඉදන් වෙල් යායේ කළ සෙල්ලම්

දවස පුරා ඇල දොල වල නැටූ තරම්

අද ළමයින්ට ඇයි නැත්තේ පොඩි කාලේ....

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com0tag:blogger.com,1999:blog-2567253025121121101.post-51152274812282278172011-12-06T20:56:00.001+05:302011-12-06T21:15:16.575+05:30කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....

විභාග කාලෙට

සරසවියක් තුළ

මේවා නොඅඩුව

ඇත පිරිලා

ලෙක්චර් හෝල් වල

කැන්ටින් වල ඇත

පුස්තකාලයේ සහ

ගස් යට එහෙමත්

හරි හරියට

මේවාකෙරෙති

තේරෙන උදවිය

අනිත් එවුන් හට

ෆිට් එක හින්දම

කියලා දෙද්දී

බොහො දෙනෙක් ඇක

ගොඩ දාගන්නේ

කුප්පි නිසාමය

සරසවියේ...

ලෙක්චර් වල හෙම

සැමදා නිදියපු

බොහො දෙනා

මේවට එන්නේ

පුදුමෙ කියන්නේ

කුප්පි වලදි නම්

මේ අය නැත

නිදි සුවය විදින්නේ

එනමුත් කුප්පියෙ

පවා නිදන අය

නැතුවම නොව බව

කිව යුතු වන්නේ...

දාන අයට පින්

ගන්න අයට ඇක

කුප්පි නිසා හැම

දෙන ගොඩ යන්නේ

කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com4tag:blogger.com,1999:blog-2567253025121121101.post-73746404110287091022011-12-05T13:39:00.001+05:302011-12-05T13:49:47.116+05:30කවුරුද මේ වගෙ ලැප්ටොප් ඇති අය ?

දැක ඇත අපමණ

ලැප්ටොප් හැම තැන

නැත දැක ලැප්ටොප්

මෙහෙමත් ලැප්ටොප්...!!!

මෙවැනි වදන් ඇත

ලියලා පෙර දැක

එනමුත් නොම ඒ

ලැප්ටොප් මත නම්

වාහන දූවිලි

බැඳිලා ඇති විට

පොඩි අය මේවා

ලියලා යන්නේ

දැන් දැන් ලැප්ටොප්

වාහන ගානට

වැටිලා ඇති බව

පෙනේ නේද හැටි

නැත හැම තැන මේ

ලෙස වන ලැප්ටොප්

කවුරුද මේ වගෙ

ඇති අය ලැප්ටොප්...???

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com4tag:blogger.com,1999:blog-2567253025121121101.post-30297528041126455942011-12-04T17:10:00.001+05:302011-12-04T18:29:29.928+05:30සරසවි කැන්ටිම සහ අපි...

මොරටුව සරසවිය අපි සැමදා යනෙන

ඇත බොහොමයක් කැන්ටින් නම් අඩු නැතිව

වල ගොඩ දෙකද ගුල සහ එල් කැන්ටින්ද

ගොඩ උඩ සමග ගොඩ උඩ පොෂ් කැන්ටින්ද

තුන් වේලමද මග නොහැරම තේ වේල

මග බලනවා අප එන තුරු හැමදාම...

පුරුදු ලෙසම ඇත පෝලිම එහි සැමදා

කෑවොත් ඉතින් යනවා බොරු වෙලාවට

ලෙක්චර ඉතින් පන්නනවා අප සිකුරු...

එනමුදු නොකා බෑ බඩගිනි ඉහට උසේ

ඉදලා පොලිමේ මේ ලෙස තුන් වේල

අපි ගන්නවා දිව බොජුනක් වැනි කෑම...

බොජුනේ තරම ගැන නම් තව කිමද කතා

කියනා කට හොදයි කැන්ටිමෙ බත් කන්න

එනමුදු ඇතැම් දින එහි ඇත රස කෑම

නොකීවොතින් එය හරි මදි හැඟේ මට

කාලා කැන්ටිමේ බත් සැමදා මෙලෙස

කර ගත යුතුය ඉගෙනීමද හැකි පමණ...

ලෙක්චර් එකට නොගියත් අපි සැමදාම

ඉන්නේ කෙලෙස නොගිහින් මෙහි සැම වේල

විමසා බලන කළ අපි මෙහි ආ දා සිටම

කර ඇති දේ කිමද වැඩි වැඩියෙන්ම අපි

වෙන අන් කිමද කවුරුත් දන්නා ලෙසම

කාලය ගෙවීමයි කැන්ටින් වලම ඉඳ...

රුවන් දිසානායක-Ruwan Dissanayakahttp://www.blogger.com/profile/03355800027785387408noreply@blogger.com5