සිත් නෙත්
සිතෙන දේ සහ දකින දේ
Thursday, April 26, 2012
සිත් මල
සිත් මල ඔබයි පෙම් බැන්ද
මා හට තරම් මහ මෙර
එසිත් මල රිදවන්න
නැත සිතුවේ මා ප්‍රියේ
මතු දිනෙක නොම වන්න
සිත් රිදුම් ඔබෙ සිතට
රැක ගන්න ඔබෙ මගේ
සතුට සැමදා සිතා
නිසාවෙනි ආදරේ
කරන්නේ මේ හැම
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment